Cloud Mp3 Reef

AlbumsPanata Namak | පණට නමක් | Manej Sanjaya New Song | Sinhala Music Video Mp3 - Top fakaza Secrets - Cloud Mp3 Reef

Panata Namak | පණට නමක් | Manej Sanjaya New Song | Sinhala Music Video.mp3


Title Panata Namak | පණට නමක් | Manej Sanjaya New Song | Sinhala Music Video
Duration 06:17
Type Audio MP3 (.mp3)
Audio mp3, 44100 Hz, stereo, s16p, 128 kb/s
Source YouTube
About Download Free Panata Namak | පණට නමක් | Manej Sanjaya New Song | Sinhala Music Video of Because of continually providing free of charge provider to every new music lover, the Tubidy Web page has overgrowing acceptance everywhere in the entire world. A lot of people throughout a variety of countries are using the Tubidy Internet site for their leisure purpose. Install Tubidy Application to love audio with your smartphone When you are looking for an application that could let you obtain and enjoy assortment of new music Tubidy application could be the platform you happen to be attempting to find Panata Namak | පණට නමක් | Manej Sanjaya New Song | Sinhala Music Video


පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්..
Latest romantic music video "#PanataNamak" sung by singer - #ManejSanjaya .
The Video is Directed By Thiwanka Mihiran, Lyrics by ' Prasanna Kumara Dammalage ' & Music by ' Hashan Thilina '.

Dial Now...
For Download " #PanataNamak " song as your RingIn Tone..
☎Dialog - 875284378
☎Mobitel - 74740347
☎Hutch - 369415058
☎Airtel - 8880086574

▶Song Name : Panata Namak
▶Artist : #ManejSanjaya
▶Lyrics : Prasanna Kumara Dammalage
▶Music : Hashan Thilina
▶Video Director : Thiwanka Mihiran
▶Production: Evoke Music

♪ Full Song Available on ♪
🎧 Apple Music - bit.ly/PanataNamak-AppleMusic
🎧 iTunes Store - bit.ly/PanataNamak-iTunes
🎧 Amazon Music - bit.ly/PanataNamak-AmazonMusic
🎧 Deezer - bit.ly/PanataNamak-Deezer
🎧 Tidal - bit.ly/PanataNamak-Tidal
🎧 Hungama - bit.ly/PanataNamak-Hungama

තේරෙනා දවසක මේ ආදරේ ගැන
දොස් නගයි ඔබ හට ඔබගේම ඔය හිත
පාරනා මතකය මුළු ජීවිතේටම
නැවතුනත් මා ළඟ අපෙගේ නොවේ අප
හිමි වුනත් - මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් - මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ

පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක් තීරණෙ ඔබෙ පිළිගන්නම්

යන්න ඕනේම නම් දුර මා කෙරෙන්
නොවේ කවදාකවත් බාදා මගෙන්
මොනව ලැබගන්ද මං නවතා බලෙන්
පැතුවෙ ප්‍රේමයම නම් මෙතුවක් ඔබෙන්
හිමි වුනත් - මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් - මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ

සඟවගත්තට රිදුම් පිට ලෝකයෙන්
කොහොම සඟවනුද මං අපි ගැන ලොවෙන්
ඔබට අවසන් වුනත් වචනෙන් දෙකෙන්
අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන්
හිමි වුනත් - මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් - මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ

▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: goo.gl/MQ9Sbs
👉Like us on Facebook : goo.gl/whkyn4
👉Follow us on Instagram: bit.ly/EvokeOfficial

As 'n pop-up-advertensie verskyn, sluit die advertensie en klik dan weer op die knoppie: p

Main Server

Alternative Server